අධිකරණය වෙත ඉදිරිපත් කළ තිළිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබෙනවා.

සැකකාරිය ඉකුත් ජුනි 16 වනදා අධිකරණයෙහි විභාග වන නඩුවක් සඳහා පෙනි සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්ථාවේ දී සැකකාරියට ලබාදීමට තිබූ සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදාදෙන්නෙකු ලබාදීමට යාමේදී අයුතු අවහිරය, සාපරාධී බියගැන්වීම, රාජකාරීයට බාධා කිරීම, සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය විසින් පසුගිය ජුලි 14 දින නියෝගයක් නිකුත් කරමින් හෝමාගම මුලස්ථාන පොලීසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස තිළිණි ප්‍රියමාලිට නියෝගයක් ලබා දී තිබුණා.

ඒ, අනුව සැකකාර තිළිණි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලාස්ථානයට පැමිණි අවස්තාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

  1. මෙයාව රිමාන්ඩ් කරල කොහොමද පූස කුලියට දෙන ව්‍යාපාරය කරගෙන යන්නෙ ?
    දවසක ආදායම කොච්චර නැතිවෙනවද ?රජයට ආදායමි බදුත් ගෙවනවනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38