කිරිවෙහෙර නා හිමියන්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

කතරගම කිරි වෙහෙර විහාරාධිපති හිමියන් වන කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මාසයක පමණ කාලයක සිට එම මෑණියන් ගිලන් ව සිටි බවත් රෝගී තත්ත්වය හේතුවෙන් අද (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි.

වර්ෂ 1935 මැයි මස 6 වන දින උපත ලබා ඇති ලියනගේ පුංචි නෝනා මාතාව ඩබ්ලිව් .ඒ. මාර්ටින් සිංඥෝ මහතා සමග විවාහ වීමෙන් පසු දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ හයවෙනියා ලෙස කොඹවක ධම්මින්ද හිමියන් ව මෙලොවට දායාද කළා.

එම මෑණියන් අභාවප්‍රාප්ත වන විට 89 වැනි වියෙහි පසුවුණා.

මේ වන විට ඇයගේ දේහය ඉහළ කරන්නාගොඩ – වරකාගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 07 වැනි දින සවස වරකාගොඩ දී සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01