AFC Banner
Empty Ad
Empty Ad

හපුතලේ – බෙරගල මාර්ගය භාවිත කරන්නන්ට පොලිසියෙන් දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හපුතලේ පොලිසිය විසින් මහජනතාවට මෙන් ම රථවාහන රියදුරන්ට අතිවිශේෂ දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

ඒ මේ දිනවල (22) පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් මාර්ගයේ ඝන මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින් අනතුරු බහුල ව වාර්තා වීමේ ඉඩකඩක් ඇති බවත්; එම නිසා වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසටත් හපුතලේ පොලිසිය දැනුම්දී තිබෙනවා.

හපුතලේ – බෙරගල මාර්ගය වසාගත් දැඩි මීදුම සහිත කාලගුණයක් පවතින බවයි වාර්තා වන්නේ.

පදිකයින් සේ ම රථවාහන රියදුරන් ද මේ සම්බන්ධයෙන් අතිශය කල්පනාකාරී වන ලෙසට ද පොලිස් රථවාහන අංශය දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?