හපුතලේ – බෙරගල මාර්ගය භාවිත කරන්නන්ට පොලිසියෙන් දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හපුතලේ පොලිසිය විසින් මහජනතාවට මෙන් ම රථවාහන රියදුරන්ට අතිවිශේෂ දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

ඒ මේ දිනවල (22) පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් මාර්ගයේ ඝන මීදුම් සහිත තත්ත්වයක් පවතින බැවින් අනතුරු බහුල ව වාර්තා වීමේ ඉඩකඩක් ඇති බවත්; එම නිසා වේගයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසටත් හපුතලේ පොලිසිය දැනුම්දී තිබෙනවා.

හපුතලේ – බෙරගල මාර්ගය වසාගත් දැඩි මීදුම සහිත කාලගුණයක් පවතින බවයි වාර්තා වන්නේ.

පදිකයින් සේ ම රථවාහන රියදුරන් ද මේ සම්බන්ධයෙන් අතිශය කල්පනාකාරී වන ලෙසට ද පොලිස් රථවාහන අංශය දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35