Empty Ad
Empty Ad
 Empty Ad

දමිතාගේ වාහනයක් ගැන වන තීන්දුවක් දෙසැම්බර් 11 වැනිදා

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහමහත්මිය දැනුම්දුන්නා.

මහේස්ත්‍රාත්වරිය ඒ බව ප්‍රකාශ කළේ අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී‍යි.

අදාළ වාහනයට තවත් පාර්ශ්වයක් හිමිකම් කියන බව සඳහන් කරමින් දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් එම නඩුව පවරනු ලැබුවා.

එම වාහනයට හිමිකම් කියන පැමිණිල්ල සහ විත්තිය විසින් ඊට අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළ බව දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණ රාජකාරියේ යෙදී සිටි විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරීවරයාට කනේ පහරක්
02:08
Video thumbnail
ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම් වෙයි - ගුටි කෙළියකින් අවසන් වුණේ මෙහෙමයි
01:25
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් චන්ද්‍රිකාට මළපනී
02:52
Video thumbnail
පො‍රොව ඡන්දපලට ගෙනිහිල්ලා වන්නිල ඇත්තන්ගේ උප නායකයාට - ඡන්ද පොජ්ජ දාන්න දීලා නෑ
05:46
Video thumbnail
🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
00:00
Video thumbnail
🛑 | THE NEXT PARLIAMENT | විශේෂ මැතිවරණ විකාශය
35:43
Video thumbnail
සාටකයත් දාගෙන මහින්දත් ගැම්මෙන් එයි
01:50
Video thumbnail
ඡන්ද මධ්‍යස්ථානයක සිටි පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරින් දෙදෙනෙකු හදීසියේ ජීවිතයට සමුදෙයි
02:35
Video thumbnail
Breaking news🛑ඡන්ද මධ්‍යස්ථානවලට පහර දීමේ සූදානමක් ඇති බවට පැතිර යන කතාව බොරුවක්#breakingnews
01:29
Video thumbnail
ඡන්දේ දාන්න ආ ජනපතිව මිනිස්සු වටකරගනී
02:52

?