දමිතාගේ වාහනයක් ගැන වන තීන්දුවක් දෙසැම්බර් 11 වැනිදා

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය දෙසැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහමහත්මිය දැනුම්දුන්නා.

මහේස්ත්‍රාත්වරිය ඒ බව ප්‍රකාශ කළේ අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී‍යි.

අදාළ වාහනයට තවත් පාර්ශ්වයක් හිමිකම් කියන බව සඳහන් කරමින් දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් එම නඩුව පවරනු ලැබුවා.

එම වාහනයට හිමිකම් කියන පැමිණිල්ල සහ විත්තිය විසින් ඊට අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළ බව දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කළා.

  1. මේ පරබැල්ලි එදා පොළොන්නරුවේ ගිහින් කොහොමද දත් කුරු කාගෙන jvp එකට අවලාද කරමින් R ප්‍රේමදාස කියන අලුගොසුවාව සුද්ද කළ විදිහ.. පර බැල්ලි හරි හැමන් ගැහැණියෙකුට එහෙම කියන්න පුළුවන්ද..? නියමයි ඕකිට කරපු දේ සජිත් පුක දෙන්න ගියා උඩ පැන පැන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46