AFC Banner
Empty Ad
Empty Ad

මහේල යළිත් මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කර ඇති බව වාර්තා වනවා.

මහේල ජයවර්ධන මීට පෙර 2017 සිට 2022 දක්වා කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඉන් අනතුරුව එම කණඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික මාර්ක් බවුචර් කටයුතු කරනු ලැබුවා.

මහේලගේ යළි පැමිණීම නිවේදනය කරමින් මුම්බායි ඉන්දියන්ස් අධ්‍යක්ෂ ආකාෂ් අම්බානි පැවසුවේ මහේල නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම ගැනසතුටට පත්වන බවයි.

2022 වසරෙන් පසු මහේල මුම්බායි ඉන්දියන්ස් ගෝලීය ප්‍රධානියා ලෙස කටයුතු අතර එහිදී ඔහු මුම්බායි ඉන්දියන්ස් ගෝලීය කණ්ඩායම් ව්‍යාප්තිය වෙනුවෙන් අධීක්ෂණ කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?