ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්ට ස්විට්සර්ලන්තයේ උපරිම සහාය (ඡායාරූප)

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය කැප වී සිටින බව මෙරට ස්විස් තානාපතිනිය වන ආචාර්‍ය සිරි වෝල්ට් මහත්මිය සහතික කළා.

අද (09) ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ දූෂණයට එරෙහිව දරනු ලබන උත්සාහයන් සඳහා ද සහාය වීමට සිය රජය සූදානම් බවයි ස්විස් තානාපතිනිය පැවසුවේ.

සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳව එරට සතු වන විශේෂඥතාව ද ඇය මෙහිදී අවධාරණය කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එබැවින් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍ර සඳහා සහාය ලබාදීම සිදු කළ හැකි බවත්; ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රම සංක්‍රමණය යන ක්ෂේත්‍රයන් හි දී සිදු විය යුතු ප්‍රවණතා ගැන ද මෙහිදී අවධානය යොමු වුණා.

Ambassador of Switzerland 2
Ambassador of Switzerland 3
Ambassador of Switzerland 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12