කිවි කතුන් කඩුලු 08ක් අතැතිව ලකුණු 149ක් හඹා යෑමේ සටනක

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසාලනයේ අද (08) පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රෙලියාවෙන් නවසීලන්තයට ලකුණු 149ක ඉලක්කයක් හිමිවුණා.

අද තරගය රාත්‍රී 7.30 ට සාජා හි දී ආරම්භ වූයේ ඔස්ට්‍රෙලියානු කතුන්ට කාසියේ වාසිය ද හිමිකර දෙමින්.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රෙලියාව කඩුලු 08ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බෙත් මූනි ලකුණු 40ක් ද, එලෙසි පෙරී ලකුණු 30ක් ද, හීලි ලකුණු 26ක් ද රැස් කරගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කිවි කණ්ඩායම වෙනුවෙන් අමෙලියා කර් කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණේ ලකුණු 26කටයි.

කඩුලු 02ක බැගින් Rosemary Mair ට හා Brooke Hallidayට හිමිවුණා.

මේ වනවිට ජයග්‍රහණය සඳහා පන්දු 120ක දී ලකුණු 149ක ඉලක්කයක් හඹා යන නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 11ක් ගෙවෙන මොහොතේ කඩුලු 02ක් දැවී ලකුණු 56ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56