ICC සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානයට ලංකාවෙන් නම් දෙකක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය මඟින් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩකයන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ වී තිබෙනවා.

දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනාට අමතරව ඕස්ට්‍රේලියානු ආරම්භක පිත්කරු ට්‍රැවිස් හෙඩ් ද මෙවර එම සම්මානය සඳහා අයි.සී.සීය විසින් නිර්දේශ කර තිබෙනවා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ දී නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මත සහ එංගලන්තය සමඟ දැක්වූ දක්ෂතා මතයි ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් මෙවර එම සම්මානය සඳහා නිර්දේශ වී ඇත්තේ.

එමෙන්ම එංගලන්තය සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලියේ දී දැක්වූ දක්ෂතා ට්‍රැවිස් හෙඩ්ට මෙම සම්මානය සඳහා නිර්දේශ වීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03