AFC Banner
Empty Ad
Empty Ad

රෂීඩ් ඛාන් යුග දිවියට (ඡායාරූප)

ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් විවාහ වී තිබෙනවා.

පසුගිය 03 වනදා ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්හි දී ඔහුගේ විවාහ උත්සවය පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

පැෂ්තුන් චාරිත්‍රානුකූලව පැවති ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයාගේ විවාහ මංගල්‍යය සඳහා ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රෂීඩ් ඛාන්ගේ සොහොයුරන් තිදෙනා ද මෙම දිනයේදීම යුගදිවියට පිවිසීම විශේෂත්වයක්.

අමීර් ඛාන්, රසා ඛාන් සහ සකිඋල්ලා යන රෂීඩ් ඛාන්ගේ සොහොයුරන් තිදෙනා ද සම්ප්‍රදායික පැෂ්තුන් චාරිත්‍රානුකූලව මෙම දිනයේදීම විවාහ වී තිබෙනවා.

මනාලයෙක් වූ රෂීඩ්, ඔහුගේ සහෝදරයින්ගේ ඡායාරුප සහ මංගල උත්සවයට පැමිණි ඇෆ්ගන්ස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වුවත් මනාලියන්ගේ ඡායාරූප කිසිවක් සමාජ මාධ්‍යට එක්ව නොතිබීම ගැන බොහෝ දෙනෙක් ව්‍යාකූල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

1 1
2 2
3
4 2
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17

?