AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කර අවසන් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී පසුගිය සැප්තැම්බර් 25 සිට ඔක්තෝම්බර් 01 දක්වා ඇප මුදල් තැන්පත් කළ ස්වාධීන කණ්ඩා‍යම් ගණන එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඔක්තෝම්බර් 01 දක්වා ඇප මුදල් තැන්පත් භාරදී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 37ක්.

WhatsApp Image 2024 10 02 at 14.34.53
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?