පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කර අවසන් (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී පසුගිය සැප්තැම්බර් 25 සිට ඔක්තෝම්බර් 01 දක්වා ඇප මුදල් තැන්පත් කළ ස්වාධීන කණ්ඩා‍යම් ගණන එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඔක්තෝම්බර් 01 දක්වා ඇප මුදල් තැන්පත් භාරදී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 37ක්.

WhatsApp Image 2024 10 02 at 14.34.53


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49