AFC Banner
Empty Ad
Empty Ad

“ජනාධිපතිවරණයෙන් පැරදුනොත් ආයේ තරඟ කරන්නේ නැහැ” – ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජය පත් වුවහොත් 2028 වසරේ මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සින්ක්ලෙයාර් මීඩියා ගෲප් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බවයි වාර්තා වන්නේ.

78 වන වියේ පසුවන ට්‍රම්ප් පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකරනු ලැබුවා.

එක්සත් ජනපදයේ නීතිය අනුව එරට ජනාධිපතිවරයෙක්ට ධූරකාලයේ සිටිය හැක්කේ වාර දෙකක් පමණි.

එම හේතුවෙන් ට්‍රම්ප් එලෙස ප්‍රකාශකර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?