“ජනාධිපතිවරණයෙන් පැරදුනොත් ආයේ තරඟ කරන්නේ නැහැ” – ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජය පත් වුවහොත් 2028 වසරේ මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සින්ක්ලෙයාර් මීඩියා ගෲප් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බවයි වාර්තා වන්නේ.

78 වන වියේ පසුවන ට්‍රම්ප් පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුකරනු ලැබුවා.

එක්සත් ජනපදයේ නීතිය අනුව එරට ජනාධිපතිවරයෙක්ට ධූරකාලයේ සිටිය හැක්කේ වාර දෙකක් පමණි.

එම හේතුවෙන් ට්‍රම්ප් එලෙස ප්‍රකාශකර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18