AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි පිළිබඳ නිවේදනයක් මාධ්‍යයට නිකුතකර තිබෙනවා.

පසුගිය සැප්තැම්බ‍ර් 18 දින සිට එම මස 21 වන දින දක්වා සමාජ මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද සමස්ත සබැඳීන් සංඛ්‍යාව 1208ක් ලෙසින් එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පසුගිය අගෝස්තු 15 වනදා සිට එම මස 21වනදා දක්වා සමාජ මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද සමස්ත සබැඳීන් සංඛ්‍යාව 2010 ලෙසින් ඉහළ ගොස් තිබුණා.

එහිදී වාර්තා වූ සියළු පැමිණිලි; වර්ගීකරණයන් ගණනාවක් යටතේ හඳුනාගනිමින් කටයුතු කිරීමටයි එම කොමිසම අවධානය යොමුකර තිබුණේ.

04 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?