සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට (නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි පිළිබඳ නිවේදනයක් මාධ්‍යයට නිකුතකර තිබෙනවා.

පසුගිය සැප්තැම්බ‍ර් 18 දින සිට එම මස 21 වන දින දක්වා සමාජ මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද සමස්ත සබැඳීන් සංඛ්‍යාව 1208ක් ලෙසින් එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පසුගිය අගෝස්තු 15 වනදා සිට එම මස 21වනදා දක්වා සමාජ මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද සමස්ත සබැඳීන් සංඛ්‍යාව 2010 ලෙසින් ඉහළ ගොස් තිබුණා.

එහිදී වාර්තා වූ සියළු පැමිණිලි; වර්ගීකරණයන් ගණනාවක් යටතේ හඳුනාගනිමින් කටයුතු කිරීමටයි එම කොමිසම අවධානය යොමුකර තිබුණේ.

04 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17