අමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් ගැසට්ටුවක්

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුර ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගනිමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?