නේපාල කාන්තා කණ්ඩායමට කාසියේ වාසිය හිමිවෙයි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් (පන්දුවාර 20) තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට නේපාලය සමත් වුණා.

ඒ මීට ටික වේලාවකට (19) ඉහත දී යි.

අද තරගය නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ නේපාල නායිකා තීරණයේ කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට පිරිනැමීමටයි.

මෙම තරග‍ය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී වන අතර මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දරනවා.

අද සිට එළඹෙන ජුලි 28 තෙක් පැවැත්වෙනු ඇති.

නේපාල කණ්ඩායමේ නායකත්වය Indu Barma හට හිමි ව ඇති අතර; Esha Oza එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය දරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56