ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් රටින් පැනගොස් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් වන ටැටූ දුලාන් නැමැත්තාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු තැනැත්තියක් බවට හඳුනගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එම කාන්තාව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මීට පෙර අත්අඩංගුවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙම කලබ් වසන්ත ඝාතනයට මෙරට ප්‍රභූවරයෙක් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් වාර්තාවල පළවන කරුණු අනුව එවැනි පුද්ගලක් මේ සඳහා සම්බන්ධ වී ඇති බවට සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12