ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් රටින් පැනගොස් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් වන ටැටූ දුලාන් නැමැත්තාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු තැනැත්තියක් බවට හඳුනගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එම කාන්තාව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මීට පෙර අත්අඩංගුවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙම කලබ් වසන්ත ඝාතනයට මෙරට ප්‍රභූවරයෙක් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් වාර්තාවල පළවන කරුණු අනුව එවැනි පුද්ගලක් මේ සඳහා සම්බන්ධ වී ඇති බවට සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14