රනාලේ බිහිසුණු අනතුරක් – 30 දෙනෙකු රෝහල්ගත කෙරේ (ඡායාරූප)

කඩුවෙල – රනාල ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම රිය අනතුරට ලක් ව ඇත්තේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්.

බෝමිරිය විද්‍යාලයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අද (19) දහවල් 2ට පමණ මෙම අනතුර සිදු ව තිබෙනවා.

මෙම අනතුරට ලක් වූ සිසු සැරිය බස් රථය ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

එම බස් රථවල ගමන් ගත් සිසුන් සහ වෙනත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූවන්ගේ ජීවිත අවදානම් නොවන බවයි අප කළ විමසීමකදී රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.

web type dasatha t3
web type dasatha to2
web type dasatha to 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
6
+1
2
+1
19
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23