AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තෙවන ණය වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතයි.

එමෙන්ම පසුගිය වසර 02ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?