ශ්‍රී ලංකාවට තවමත් සුපිරි 08 වටයට යන්න පුළුවන්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වීමේ අවදානමකට ශ්‍රී ලංකාව අද ලක්වුණා.

ඒ, ඩලස් හිදී බංග්ලාදේශය සමඟ අද පැවති තරගයෙන් කඩුලු 02ක තියුණු පරාජයක් වැළඳගැනීමට සිදුවීමත් සමඟයි.

ශ්‍රී ලංකාව මූලිකවටයේ මේ වනවිට තරග දෙකකට මුහුණ දී ඇති අතර, එම තරග දෙකම පරාජයට පත්ව සිටිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මේ වනවිය ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ නේපාලය සහ අයර්ලන්තය අතර තරග දෙක පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට තවමත් සුළු අවස්ථාවක් පවතිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරග දෙකම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වාගනිමින් ජය ගත යුතු වනවා.

ඊට අමතව එම කාණ්ඩය තුළ අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් මත රැඳී සිටින්නට ද ශ්‍රී ලංකාවට මේ වනවිට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
34
+1
406
+1
20
+1
53
+1
22
+1
143
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24