චීනයෙන් තවත් මාරාන්තික වෛරසයක්

චීනයේ Hebei වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් ඉබෝලා වෛරසයේ කොටස් යොදා ගනිමින් නව වෛරසයක් නිර්මාණය කර තිබෙනවා.

ජානමය වශයෙන් වෙනස් කරන ලද මෙම වෛරසයට දින තුනකින් පුද්ගලයෙකු මරා දැමීමේ හැකියාවක් පවතිනවා.

මෙම වෛරසය සඳහා චීන පර්යේෂකයන් විසින් Ebola වෛරසයේ ග්ලයිකොප්‍රෝටීන භාවිතා කර ඇත. එය සෛල ආසාදනය කරන අතර මිනිස් සිරුර පුරා වේගයෙන් පැතිරෙයි.

එබැවින් මෙම වෛරසය විශාල බලපෑමක් ඇති කරනු ඇති බවට විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී තිබෙනවා.

කෙසේනමුත් චීන විද්‍යාඥයින් පවසන්නේ රසායනාගාර පරිසරයක් තුළ ඉබෝලා වෛරසයේ රෝග ලක්‍ෂණ අධ්‍යයනය කිරීම මෙම පරීක්ෂණයේ අරමුණ බවයි.

පසුගිය කාලයේ චීනයෙන් මුළු ලොවටම පැතිරුණු කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් මිය යද්දී තවත් වෛරසයක් නිර්මාණය වීම කාගේත් කම්පාවට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38