දිල්ලි නුවර ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ගින්නක් – බිළිඳුන් 06ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ඉන්දියාවේ නවදිල්ලි නුවර ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් බිළිඳුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගින්නෙන් බිළිඳුන් 12 දෙනෙකු බේරාගෙන ඇති නමුත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉන් හයදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දැනට ඔක්සිජන් ලබා දෙමින් බිළිඳුන් හයදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

දිල්ලි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඊයේ (25) රාත්‍රී 11.32ට පමණ ගින්නක් පිළිබඳ ඇමතුමක් ලැබුණු බවයි.

ඉන් අනතුරුව ගිනි නිවන රථ අටක් පමණ එම ස්ථානයට පිටත්කර යැවූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32