ලිට්‍රෝ සමාගමට නව ගෑස් පිරවුම් පර්යන්තයක්

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් අද (07) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

රුපියල් බිලියනයකට වඩා වැඩි පිරිවැයක් දරමින් ඉදිකළ මෙම නව ගෑස් පිරවුම් පර්යන්තය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතින් විවෘත කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම නව ලිට්‍රෝ ගෑස් පිරවුම් පර්යන්තය මඟින් දිනකට සිලින්ඩර් 60,000ක පමණ ධාරිතාවක් ලබාදීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ.

කිසිඳු ණය ලබා ගැනීමකින් තොරව ලිට්‍රෝ සමාගමේ ම මුදල්වලින් මාබිම ප්‍රදේශයේ මෙම නව ගෑස් පිරවුම් පර්යන්තය ඉදිකළ බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12