20-20 ලෝක කුසලානයට නවසීලන්ත සංචිතය නම්කෙරේ

එළඹෙන විසයි විස්ස ලෝක කුසලානය එක්වන නවසීලන්ත සංචියට මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

මේ දිනවල පැවැත්වෙන් අයි.පී.එල් තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, පාකිස්ථානය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතා දැක්වීම සමත් වූ ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්කර තිබෙනවා.

මේ අතර එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එක්වන කණ්ඩායම් අතුරින් තම සංචිතය පළමුව නම්කරනු ලැබුවේ නවසීලන්තයි.

නවසීලන්ත සංචිතය පහතින්

කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් ෆිලිප්ස්, රචින් රවීන්ද්‍ර, ඉෂෙල් සොන්ඩිනර්, සවුති, බෙන් සියර්ස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54