කට කපනවා – මහාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් ලේකම්වරියකට තර්ජන (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් තමන්ගේ කට කපන බවට දුරකථනය ඔස්සේ තර්ජනය කළබව රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

අදාළ කාන්තාව මහාචාර්යවරයාට එරෙහිව මෙලෙස පේරාදෙණිය පොලිසියේ අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ සම්බන්ධීකරණ ලේකම්වරියකවන තක්ෂිලා සෙනෙවිරත්න විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?