කට කපනවා – මහාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් ලේකම්වරියකට තර්ජන (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් තමන්ගේ කට කපන බවට දුරකථනය ඔස්සේ තර්ජනය කළබව රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

අදාළ කාන්තාව මහාචාර්යවරයාට එරෙහිව මෙලෙස පේරාදෙණිය පොලිසියේ අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ සම්බන්ධීකරණ ලේකම්වරියකවන තක්ෂිලා සෙනෙවිරත්න විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46