විශාල අනතුරක් වලක්වා ජිවිත රැසක් බේරාගත් ලාංකිකයෙක්ට මුදල් ත්‍යාගයක් (ඡායාරූප)

සිය අවධානය හේතුවෙන් ගින්නක් නිසා ඇතිවිමට ගිය විශාල අනතුරක් වලක්වා ජිවිත රැසක් බේරාගැනිමට කටයුතු කල ශ්‍රි ලාංකික සේවකයෙකුට මුදල් ත්‍යාගයක් සමගින් උපහාර දැක්වු පුවතක් පසුගියදා කොරියානු මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස උපහාරයට පාත්‍ර වුයේ කොරියාවේ උල්සාන් නුවර සේවය කරන ගාල්ලේ පදිංචි මොහොමඩ් නිෆාල් නැමති තරුණයෙක්.

ඉකුත් පෙබරවාරි 26 වන දින කොරියාවේ උල්සාන් නුවර ග්ලෝබල් හවුස් හි මහල් පහකින් යුත් සේවක නේවාසිකාගාරයේ දෙවන මහලේ රැඳී සිටි මෙම තරුණයා තුන්වන මහලේ දුමක් දැක ඒ සම්බන්ධයෙන් සොයා බැලිමෙදි ගින්නක් හටගෙන ඇති බව දැක පසුව සමාගමේ බලධාරීන් සහ ගිනි නිවන අංශ වහාම දැනුවත් කර රාත්‍රි සේවා මුරයට යෑමට පෙර එහි නිදා සිටි සේවකයින් පිරිස ඇහරවා ඔවුන් බේරාගැනීමට කටයුතු කර තිබෙන බව එම වාර්තා සඳහන් කළා.

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, උස්බෙකිස්තානය, පකිස්ථානය සහ පිලිපිනය යන රටවල්වල සේවකයන් පිරිසක් එහි රැඳි සිට තිබෙනවා.

පසුව ගිනි නිවන රථ කඩිනමින් පැමිණ ගින්න පැතිරයාම වලක්වා විනාඩි 30ක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත් ව තිබෙනවා.

ගින්න හටගත් කොටසේ තිබු සියලුම දේවල් විනාශයට පත්ව තිබුණා.

“ගොඩනැගිල්ලේ දුම් පිරි ඇති බව දුටු තමා බියට පත් වූ බවත්, නමුත් ඒ මොහතේ තම සහෝදර සේවකයින්ගේ ජිවිත බේරාගැනිම සදහා කටයුතු කල බව මොහොමඩ් නිෆාල් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Image 2024 03 11 at 19.47.47
WhatsApp Image 2024 03 11 at 19.47.46
WhatsApp Image 2024 03 11 at 19.47.44
WhatsApp Image 2024 03 11 at 19.47.43
WhatsApp Image 2024 03 11 at 19.47.42 1
WhatsApp Image 2024 03 11 at 19.47.42
WhatsApp Image 2024 03 11 at 19.47.41
WhatsApp Image 2024 03 11 at 19.47.39
WhatsApp Image 2024 03 11 at 19.47.37 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?