ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (07) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බවට වාර්තා වනවා.
එහිදි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දෙපාර්ශවය අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ.
එමෙන්ම පක්ෂය තුළ පවතින ගැටඵ පිළිබද සාකච්ඡා කිරීමටත්, පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණය ද යන්න පිළිබදත් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවට දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා.














Basil kiyannae horek. U mokadda mathiwara disused karanna.