බැසිල්,මහින්ද,රනිල් මැතිවරණ ගැන සාකච්ඡා කරන්න අද හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (07) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බවට වාර්තා වනවා.

එහිදි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දෙපාර්ශවය අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ.

එමෙන්ම පක්ෂය තුළ පවතින ගැටඵ පිළිබද සාකච්ඡා කිරීමටත්, පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණය ද යන්න පිළිබදත් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවට දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46