ඉදිරි පැය 24තුළ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවදානම්

ඉදිරි පැය 24තුළ බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “අවදානය“ යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.