දින 40 ක සූක්ෂ්ම මෙහෙයුමකින් ඉන්දීය ධීවරයින් 88 ක් අල්ලලා

නීති වි‍රෝධි ලෙස උතුරු මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු සමගින් ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදියි.

එහිදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරෙයි වරාය වෙතට රැගෙන ඒමෙන් පසුව මයිලිඩ්ඩි ධීවර පරික්ෂක කාර්යාලය වෙත බාරදීමටයි නාවික හමුදාව පියවර ගනු ලැබුවේ.

මේ අතර, වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව අනාවරණ කරනවා.

එම ධීවරයන් ධීවර කටයුතුවල නිරතවූ ධීවර යාත්‍රා 12 ක් ද නාවික හමුදාව භාරයට ගෙන නීතිමය පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25