ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට (ඡායාරූප)

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

‘INS Karanj’ සබ්මැරීනයේ අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් අරුනාබ් කටයුතු කරනවා.

මෙම සබ්මැරීනයේ නැව් මුළුව 53 දෙනෙකුගෙන සමන්විත වන අතර, ඔවුන් මෙරට රැඳී සිටින කාලය අතර තුර දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.

ඊට අමතරව සබ්මැරීනය මෙරට රැඳී සිටින කාලය තුළ එහි මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නිල සංචාරය අවසන් කරමින් ‘INS Karanj’ සබ්මැරීනය ලබන 05 වනදා දිවයිනෙන් පිටව යන බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 02 03 at 11.57.04 AM
WhatsApp Image 2024 02 03 at 11.57.03 AM
WhatsApp Image 2024 02 03 at 11.57.02 AM 1
WhatsApp Image 2024 02 03 at 11.57.02 AM
WhatsApp Image 2024 02 03 at 11.57.01 AM
WhatsApp Image 2024 02 03 at 11.57.00 AM
WhatsApp Image 2024 02 03 at 11.56.59 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12