ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට (ඡායාරූප)

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

‘INS Karanj’ සබ්මැරීනයේ අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් අරුනාබ් කටයුතු කරනවා.

මෙම සබ්මැරීනයේ නැව් මුළුව 53 දෙනෙකුගෙන සමන්විත වන අතර, ඔවුන් මෙරට රැඳී සිටින කාලය අතර තුර දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.

ඊට අමතරව සබ්මැරීනය මෙරට රැඳී සිටින කාලය තුළ එහි මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නිල සංචාරය අවසන් කරමින් ‘INS Karanj’ සබ්මැරීනය ලබන 05 වනදා දිවයිනෙන් පිටව යන බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 02 03 at 11.57.04 AM
WhatsApp Image 2024 02 03 at 11.57.03 AM
WhatsApp Image 2024 02 03 at 11.57.02 AM 1
WhatsApp Image 2024 02 03 at 11.57.02 AM
WhatsApp Image 2024 02 03 at 11.57.01 AM
WhatsApp Image 2024 02 03 at 11.57.00 AM
WhatsApp Image 2024 02 03 at 11.56.59 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14