දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පිළ මාර්තුවේ බංගලිදේශයට

එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය විස්සයි විස්ස තරගාවලියෙන් ඇරඹෙන්නේ මාර්තු මස 04 වනදායි.

විස්සයි විස්ස තරගාවලියේ දෙවන සහ තුන්වන තරග මාර්තු 06 සහ 09 යන දිනයන්වල දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අනතුරුව මාර්තු 13 වනදා එක්දින තරගාවලිය ආරම්භ වන අතර, දෙවන සහ තුන්වන එක්දින තරග 15 සහ 18 යන දින දෙක තුළ පැවැත්වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 22 සිට 26 වනදා දක්වා පැවැත්වෙන අතර, දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වායි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග සියල්ල සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී සහ චිතගොං හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම පූර්ණ තරගාවලිය සම්බන්ධ නිල දැනුම්දීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතන විසින් ඊයේ සිදුකළා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32