කොදෙව් ටෙස්ට් පිළේ අලුත්ම තරුවට ලොව ප්‍රමුඛ 20-20 ලීග් තරගාවලියකට ඇරයුම්

ඕස්ට්‍ර්ලියානු බිමේ දී වසර 27 කට පසු ටෙස්ට් තරගයක ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට උරුමකර දුන් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ෂමර් ජෝශප් පාකිස්ථාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සමඟ එක්වන බව වාර්තා වනවා.

ඔහු එම තරගාවලිය වෙනුවෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගුස් ඇට්කින්සන් වෙනුවට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස ෂමර් ජෝශප් මෙලෙස පෙෂාවර් සල්මි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා ගැබා හී නිමා වූ ඕස්ට්‍ර්ලියාව සමඟ දෙවන ටෙස්ට් තරගයෙන් බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තියුණු ජයක් හිමිකරදීමට මෙම යොවුන් වේගපන්දු යවන්නාට හැකියාව ලැබුණා.

මේ වනවිට 24 වන වියේ පසුවන ජෝශප් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග දෙකක් පමණයි.

එහිදී ඔහු ටෙස්ට් කඩුලු 13ක් බිද දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
5
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04