අලුත් අවුරුදු සමයේ භාණ්ඩ මිලේ අඩුවක් – අද දිනයේ එළවළු මිලේ තරමක වැඩිවීමක්

එළඹෙන අලුත් අවුරුදු සමයවන විට භාණ්ඩ මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම කාලය වන විට එළවළු මිලේ ද අඩුවීමක් සිදුවන බවයි.

වර්ෂාව නතරවීමත් සමඟ මේ වනවිට බොහෝ පිරිසක් වේගයෙන් වගාකිරීම ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර පසුගිය දිනට සාපේක්ෂව අද (27) දිනයේ එළවළු මිල තරමක් ඉහළ යෑමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව අද (27) උදෑසන පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල ගණන් දැක්වුණේ මෙලෙසින්.

කැරට් රුපියල් 1500
බෝංචි රුපියල් 700
ගෝවා රුපියල් 500
මාලු මිරිස් රුපියල් 800
අමු මිරිස් රුපියල් 900
ලීක්ස් රුපියල් 500
බීට්රූට් රුපියල් 750
වැටකොලු රුපියල් 400
බණ්ඩක්කා රුපියල් 400
තක්කාලි රුපියල් 600
ලූනු කොළ රුපියල් 350
දඹල රුපියල් 400
රාබු රුපියල් 130
වට්ටක්කා රුපියල් 180
වම්බටු රුපියල් 700



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27