විදුලි සේවකයින්ගේ වැඩතහනමට විරෝධය – වෘත්තීය සමිති සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනමට ලක් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ ගැන මෙරට සියලු කේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව අද (22) උදෑසන 09ට පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව ලංකා විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද උදෑසන 07ට අත්පත්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබුණා.

තවද සිවිල් සංවිධාන ලංකා විදුලි බලමණ්ඩල මූලස්ථානය ඉදිරිපිට අද දහවල් 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12