spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සේවකයින්ගේ වැඩතහනමට විරෝධය – වෘත්තීය සමිති සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනමට ලක් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ ගැන මෙරට සියලු කේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව අද (22) උදෑසන 09ට පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව ලංකා විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද උදෑසන 07ට අත්පත්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබුණා.

තවද සිවිල් සංවිධාන ලංකා විදුලි බලමණ්ඩල මූලස්ථානය ඉදිරිපිට අද දහවල් 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?