අතුරුදන් වූ පාසල් සිසුවෙක් සොයා විමර්ශන

මඩොල්සිම රොබේරිය වතුයායේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු පසුගිය 16 වනදා සිට අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රොබේරිය වතුයායේ කාමර 19හි පදිංචිව සිටි විජේකාන්ත් ශෂිදරන් නැමැති 13 හැවිරිදි පාසල් සිසුවෙක්.

පසුගිය 16 වනදා දහම් පාසල් යන බව මිත්තණියට පවසා නිවසින් පිටව ගොස් ඇති මෙම සිසුවා අතර නැවත නිවසට නොපැමිණි බවටයි ඔහුගේ මව පසුගිය 19 වනදා මඩොල්සිම පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් සිසුවා පිළිබඳව කිසිදු තොරතුරක් අණාවරණය වී නැහැ.

එබැවින් මෙම සිසුවා පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු සිටී නම් මඩොල්සිම පොලිස් ස්ථානයේ 0718591514 දුරකථන අංකයට හෝ 075 7845006, 07503311580 යන අංක වෙත දැනුම්දෙන ලෙසටයි මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56