දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නිරීක්ෂණයට හරීන් යයි (ඡායාරූප)

ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේ (05) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ නිරීක්ෂණයට ලක් වුණා.

මෙහි භූමිය, තටාකය සහ නවීනතම ආලෝක පද්ධතියකින් ක්‍රීඩාංගණය නවීකරණය කර තිබෙනවා.

අලුතින් ඉදිකරන ලද හයිඩ්‍රේෂන් තටාකය සහ විවේක තටාකය ලබන මාසය වන විට විවෘත කිරීමට සූදානම් මට්ටමේ පවතිනවා.

මණ්ඩපය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ නවීකරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතා ඉක්මනින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි මට්ටමට නැවත පත්කළ හැකි බවයි අමාත්‍යවරයා විශ්වාස කරන්නේ.

WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 6
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 5
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 4
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 3
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 2
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM 1
WhatsApp Image 2024 01 05 at 10.23.42 PM
WhatsApp Image 2024 01 05 at 10.23.41 PM 1
WhatsApp Image 2024 01 05 at 10.23.41 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56