මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි ප්‍රකට විද්වතෙකු වන මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 82හැවිරිදි වියේ පසුවුනා.

අභාවප්‍රාප්ත මහාචාර්ය පණ්ඩුල ඇදගමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදුකෙරෙන අතර, දේහය මේ වනවිට නුගේගොඩ –  පාගොඩ පාරේ – 7 වැනි පටුමග පිහිටි අංක 4 සී. නිවසේ තැන්පත් කර තිබෙනවා.