AFC Banner
Empty Ad
AFC Banner

එළවලුවලින් විදුලිය නිපදවන්නේ මෙලෙසයි (VIDEO)

බොහෝ රටවල්වල විදුලිය උත්පාදනය කරනු ලබන්නේ ජලයෙන්

තාප විදුලි බලාගාර වගේම කැළි කසළ භාවිතයෙන් සිදු කරන විදුලි උත්පාදනය කිරීම් පිළිබඳවත් අපි අසා තිබෙනවා

ඉවත දමන එළවලුවලින් විදුලිය උත්පාදනය කිරීමක් ගැන ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා

ජීව වායු නිෂ්පාදනාගාරයක් ලෙසටයි මෙය හඳුන්වන්නේ

මෙය තිබෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර.

මිනිස් පරිභෝජනයට නුසුදුසු වුන එළවලු තොග ගණන් මෙම ස්ථානයට රැගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් ඇඹරීම සිදු කරනවා

ඉන් ලබා ගන්නා ද්‍රාවණ පල්කිරීමෙන් ලබා ගන්නා ජීව වායු සුවිසාල ටැංකිවල ගබඩා කිරීම සිදු කරනු ලබනවා

මේ විදිහට තමයි ජීව වායු උත්පාදනය සරලව සිදු වන්නේ

ඛණිජ තෙල්වලින් බලශක්ති උත්පාදනයට වඩා මෙම ක්‍රමය ඉතාමත් පරිසර හිතකාමී බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් කරන්න යන දේ
11:43
Video thumbnail
ධනංජය සහ බෝපගේ කස්තිරමේ ඇවිලෙයි
03:46
Video thumbnail
නාමල්ගේ කතාව මැද මල පැන්න මාමා කුණුහරපෙන් අමතයි
03:10
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:20
Video thumbnail
අනුර දිනපු එකට මට සතුටුයි - සජබ අපේක්ෂකයා කියයි
04:12
Video thumbnail
ජන අරගලය මාලිමාව නැත්තට නැති කරයි
03:18
Video thumbnail
එයාලට මේ පරාජය දරාගන්න බෑ - "ගෙවල් වලට එන ගෙම්බො වගේ මෙයාලා" #anurakumaradissanayake
08:42
Video thumbnail
වෛද්‍ය චමල් සංජීවගෙන් ඇඟ හිරි වැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකන්
11:15
Video thumbnail
දමිතා ගිය අලුත් පක්ෂයේ ලොකු වලියක් - හැමෝම හැමෝගෙම රෙදි නැති කරයි
21:56
Video thumbnail
ප්‍රසිද්ධ වේදිකාවේ ලන්සාට දෙක පැටලෙයි - පෙත්තෙක් වගේ කියෙව්වට මෙලෝ දැනුමක් නෑ
02:49

?