ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරකට ලක්වෙයි – ගලාගිය ඉන්ධන එකතු කිරීමට ජනතාව රැස්වෙයි

අද (25) අලුයම ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ ලිස්සා යෑමෙන් පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුර සිදුවී ඇත්තේ හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේදී යි.

එහි පෙට්‍රල් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර බවුසරය පෙරළී යෑමත් සමග අවට ජනතාව පැවැති අවදානමද නොතකා ඉන්ධන එක්රැස් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?