කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ දෙවැනි අදියරේ කැණීම් නවතියි (ඡායාරූප)

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ දෙවන අදියරේ කැණීම් තාවකාලික ව නවතා දමා තිබෙනවා.

ඊයේ දිනයේ දී මෙම මිනී වළෙන් මියගිය මිනිස් සිරුරු 39ක් සොයාගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

යුද්ධය කාලයේ දී මියගිය මිනිස් සිරුරුවල අස්ථි කොටස් මෙම කැණීම්වලින් හමු වුණා.

කෙසේවෙතත් මෙහි කැණීම් කටයුතු අද දිනයේ දී තාවකාලික ව නවතා දැමීමට මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් නියෝග කර සිටියා.

මේ අනුව දෙවන අදියර දක්වා සිදු කරන ලද කැණීම්වල දී සිරුරු 39ක අස්ථි කොටස් හමු ව ඇති අතර ම තෙවන අදියරේ කැණීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවට ද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම්දෙනු ලැබුවා.

පසුගිය 20 වනදා දෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ කරන විටත්; පළමු අදියර යටතේ සිරුරු 17ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුළ දී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබූ බවත් සඳහන්.

මෙහිදී සමූහ මිනීවළෙන් මේ වන විට මීටර් 3 ක පළලින් යුත් මීටර් 7 ක පමණ දිගින් යුතු වපසරියක කැණීම් කටයුතු සිදුකොට අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.

1 1 2
1 3 1
1 14
23 6565e7e67ab7d
23 6565e7e7621c7
23 6565998777694
17012371900
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43