මෙරටින් හමුවූ ආසාදිතයින් ගණන 91,000 ඉක්මවයි

අද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 238කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,003 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආසාදිතයින් 87,630ක් පුර්ණ සුවය ලබා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?