ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ (19) දින මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ ද්වේෂසහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනය අද (20) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අදාළව විභාග වෙමින් පවතින සහ මතුවෙමින් පවතින කරුණු කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් මහජනයා උසිගැන්වීමට සැලසුම් කර තිබූ බවක් මෙමඟින් පෙනෙන්නට ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය මඟින් පවසා ඇත්තේ.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් රොෂාන් රණසිංහ විසින් ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය සහ ඊට අනුබද්ධ සාමාජිකයින්ගේ කටයුතු වටා ඇති සංකීර්ණතා පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිව කටයුතු කරන බවක් පෙනී යන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

2 3
3 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14